
අප තාවකාලික නිලධාරීන් සමූපකාර සමිති වල ස්ථිර විධායක නිලධාරීන් බවට පරිවර්තනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත..
අපගේ නව වෙබ් අඩවිය www.coopemp.cp.gov.lk දැන් ජාලස්ථ කර ඇති බව සතුටින් දැනුම් දෙමු! එසේම ඔබේ ප්‍රතිචාර අපි අතිශයින් අගය කරන බැවින් කරුණා කර "අප අමතන්න" පෝරමය භාවිතා කර ඔබේ ආදානය අපට ලබා දෙන්න.

සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සේවක කොමිෂන් 1990 පනth අංක 14 යටතේ ස්ථාපිත කරන ලදී
අපි විවිධ-සේවා, සකසුරුවම් සහ ණය ගනුදෙනු, කිරි නිෂ්පාදකයන් හා අනෙකුත් සමුපකාර සමිති සඳහා සහාය දෙමු
කොමිසම අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් වන අතර එම නිසා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වේ
අංක 109, යටිනුවර වීදිය