ආයුබෝවන්!

Ccentral Province Flag Sri Lanka

ශ‍්‍රී ලංකා මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු!

 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී  ජනරජයේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලංකාවේ පළාත් සභා ක‍්‍රමය 1988 වසරේ පිහිටුවන ලදි. ඒ යටතේ  මධ්‍යම පළාත් සභාවේ 1990 අංක 14 දරන සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය හා 1993 අංක 03 සමුපකාර සේවක සභා (සංශෝධන ) ප‍්‍රඥප්තිය යටතේ මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංස්ථාපන කරන ලදි.

මධ්‍යම පළාතේ ප‍්‍රධාන අමාත්‍යාංශය  සහ  මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය,  පළාත් පාලන,  මිනිස් බල, අධ්‍යාපනික හා සංස්තෘතික කටයුතු, සංචාරක හා ප‍්‍රවාහන, ඉඩම්, සමුපකාර සංවර්ධනය, වෙළඳ හා වානිජ,  ආහාර සැපයුම් හා බෙදාහැරීම කටයුතු සහ ආයොජන සම්බන්ධීකරණ  අමාත්‍යාංශ යටතට ගැනෙන දෙපාර්තමේන්තුවක් වන අතර, පරිපාලන ප‍්‍රදේශය දිස්ත‍්‍රික්ක තුනකින් සමන්විතවේ.එම දිස්ත‍්‍රික්ක මහනුවර මාතලේ හා නුවරරළිය යන දිස්ත‍්‍රික්කයන් වේ..

අපගේ දැක්ම

Our Vision

සමුපකාර ව්‍යාපාරය සඳහා සඵලතාවයෙන් යුත් මානව සම්පතක් ඇති කිරීමට දායක වීම..

අපගේ මෙහෙවර

පැවරි ඇති බලතල අනුව නෛතික විධිවිධාන සවිබල ගැන්වීම තුළින් මධ්‍යම පළාත තුළ සේවක පරිපාලනය විධිමත් කිරීම හා සේවා සුරක්ෂිතභාවය තහවුරු කිරීම මගින් වඩාත් තෘප්තිමත්වූත් විනයගරුකවූත් සමුපකාර සමාජයක් නිර්මාණය කිරීමට දායක වීම අපගේ මෙහෙවරයි.

මූලික කරුණු

ආරම්භය හා විකාශනය

මධ්‍යම පළාත් සභාවේ 1990 අංක 14 දරන සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය හා 1993 අංක 03 සමුපකාර සේවක සභා (සංශෝධන ) ප‍්‍රඥප්තිය යටතේ මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංස්ථාපන කරන ලදි

අපගේ අපේක්ෂාව හා සේවාවන්

අප ආයතනය කෙරේ ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තුති කරන අතර, ඔබ විසින් කරනු ලබන ඉල්ලිම සඳහා යුක්ති සහගතව, සාධාරණව සහ නියමිත පරිදි කලට වේලාවට ඉටු කර දීමෙන් කුසලතා සපිරූ සමූපකාර සේවකයින් බිහි කිරීම තුළින්...

බලතල හා කාර්ය භාරය

සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය අනුකූලව මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සතු බලතල: සමූපකාර සමිති සඳහා සේවකයින් බඳවා ගැනීමට අදාළ සියඵ කරුණු හා සේවා කොන්දේසි නියම කිරීම...

පුවත් සහ සිදුවීම්

අපගේ නව වෙබ් අඩවිය www.coopemp.cp.gov.lk දැන් ජාලස්ථ කර ඇති බව සතුටින් දැනුම් දෙමු!  එසේම ඔබේ ප්‍රතිචාර අපි අතිශයින් අගය කරන බැවින් කරුණා කර "අප අමතන්න" පෝරමය භාවිතා කර ඔබේ ආදානය අපට ලබා දෙන්න..

ප‍්‍රමිතින් හා වගකීම්

කොමිෂන් සභාවක් යනු අර්ධ අධිකරණමය බල තල ඇති ආයතනයකි. මේ අනුව අපක්ෂපාති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන අභියාචනාවලට  සාධාරණ සහ යුක්ති සහගත නියෝග ලබා දීම, සෑම ඉල්ලීමකටම කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීම

බාගත කිරීම්

මධ්‍යම පළාතේ පළාත් සභාවේ 1990 වර්ෂයේ අංක 14 දරණ සමුපකාර සේවක කොමිෂන් ප්‍රඥප්තිය, සමුපකාර සමිතිවල තනතුරු සඳහා අනුමත වැටුප් පරිමාණයන් සංශෝධනය කිරීම, සමූපකාර සේවකයින්ගේ කාර්ය සාධනය ඇගයීම..
නම්කල නිලධාරි

නම්කල නිලධාරි

කේ. ඒ. එල්. සජීවනී
ලේකම්
සමුපකාර සේවක කොමිෂන් සභාව
දු.අං. +94 812 224247
තොරතුරු නිලධාරි

තොරතුරු නිලධාරි

වී. කේ. විජේසේන
පරිපාලන නිලධාරි
සමුපකාර සේවක කොමිෂන් සභාව
දු.අං +94 812 220121

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

Visit Government Information Center - Sri Lanka

අමුත්තන්

අප සමග අමුත්තන් 83 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී

Edit Page

සංස්ථාපනය

statute සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සේවක කොමිෂන් 1990 පනth අංක 14 යටතේ ස්ථාපිත කරන ලදී

සමූපකාර සමිති

coop societies අපි විවිධ-සේවා, සකසුරුවම් සහ ණය ගනුදෙනු, කිරි නිෂ්පාදකයන් හා අනෙකුත් සමුපකාර සමිති සඳහා සහාය දෙමු

අපගේ ප්‍රමිතින්

our standards කොමිසම අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් වන අතර එම නිසා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වේ

අප අමතන්න

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහ නුවර
ශ්‍රී ලංකාව